Google වලින් හරියට වැඩ ගනිමු

google වලදී ඕනි කරන දේ ඉක්මනට ලබා ගන්න වගේම කාලය ඉතුරු කර ගන්නත් මේ ක්‍රම ඕනි වෙනවා.

1 ක්‍රමය

විශේෂ file type එකක් සොයන්න නම් search bar එකේ සොයන්න ඕනි කරන දේත් එක්ක filetype:අදාල file type එක  සඳහන් කරන්න තියෙන්නෙ.

ඕනි කරන්නෙ Windows 7 ගැන ලියවුනු pdf නම් මේ විදියට search කරන්න.

       windows 7 filetype:pdf

window7 වල පින්තුර ඕනි නම් Google images මේ . . . → Read More: Google වලින් හරියට වැඩ ගනිමු

http සහ https

http (Hiper Text Transfer Protocol) කියල කියන්නේ web server එකක් සහ පුද්ගලයෙක් අතර අන්තර්ජාලය හරහා දත්ත හුවමාරු කර ගැනීමට භාවිතා කරන ක්‍රමයක්. HTTP සහ HTTPS අතර වෙනස තියන S අකුරෙන් කියවෙන්නේ secure කියන එක කියල හුඟක් අය දන්නා කාරණයක්. ඒ කියන්නේ HTTP වලදී දත්ත තුන්වන පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව වැඩි වුනත් ඒ අනාරක්ෂිත කම HTTPS වලදී මග . . . → Read More: http සහ https

PDF එකක් edit කරන්න

PDF (Portable Document Format) එකක් නොමිලේ edit කර ගන්න පුළුවන් විදි කිහිපයක් ගැන තමයි අද Sinhala Site එකෙන් ලියන්නේ.

නොමිලේ කියලම ලිව්වේ PDF edit කරන මෘදුකාංග සල්ලි දීල එහෙම නැත්නම් torrent වලින් නැතුව ලේසියෙන් හොයා ගන්න බැරි නිසයි. එහෙම crack කරපු එහෙම නැත්නම් serial no එක්ක post දාන්න තාම හිතෙන්නෙ නැති නිසා ඒ වගේ ඒවා දැන්ම ලියන්නේ නෑ.

1 ක්‍රමය

වැඩි කතා නැතුව මුලින්ම කියන්නම් PDF එකක් සුළුවෙන් edit කරන්න ඕනි නම් online  කරගන්න පුළුවන් site එකක් ගැන. Register  වෙන්න ඕනිත් නෑ . . . → Read More: PDF එකක් edit කරන්න

PDF වලට මුරපදයක්

PDF document එකකට password එකක් දාගන්න විදිය තමයි අද ලියන්නේ. Adobe Acrobat වලින් ලේසියෙන් පුළුවන් උනත් ඒක නොමිලේ නොවෙන නිසා වියදමක් නැතුව PDF එකකට මුරපදයක් දාගන්න හැටි බලමු.

 
PDF වලට මුරපද දාන්න පුළුවන් online site තිබුනට මම නම් කැමති වෙන්නේ නෑ password දාල හංගන්න ඕනි කරන file එකක් තව site එකකට upload කරන්න. එහෙම ගැටළුවක් නැත්නම් මේ site එකට ගිහින් ඔයාලට පුළුවන් PDF එකකට මුරපදයක් දාගන්න.
 
PDFprotect
 

එහෙම ගැටළුවක් තියෙනවනම් ඒ වගේම online පහසුකම නිතරම නැති අයට නොමිලේ අර ගන්න පුළුවන් software එකක් මෙතන click කරල . . . → Read More: PDF වලට මුරපදයක්

එක Gmail ID එකකින් සියලුම Gmail හසුරවන්න

gmail මගින් තමන් වෙනුවට mail යවන්න, කියවන්න වගේම delete කරන්නත් වෙන කෙනෙක්ට (වෙනත් Gmail ID එකකට) පහසුකම ලබා දීල තියෙනවා. මේක හදා ගන්න හැටි බලමු. 

gmail වල settings click කරන්න.

‘Accounts and import’ කියන tab එකේ තියන add another account එක click කරන්න.

අලුතින් window එකක් open වේවි. තමන්ගේ mail එකට log වීමේ අයිතිය ලබා දෙන Gmail id එක එතන දෙන්න. Gmail 10 ක් ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ 10 දෙනෙකුට තමන්ගේ mail එක හසුරුවන්න පහසුකම තියෙනවා.

‘Next step’  click කරන්න. ‘send gmail to grant access’ click කරන්න.

confirm කරන්න mail එකක් යවන නිසා අලුතින් ලබා දුන් Gmail එකට log වෙලා පහසුකම . . . → Read More: එක Gmail ID එකකින් සියලුම Gmail හසුරවන්න

ඕනි කරන software එකපාරම install කරන්න

windows  එහෙම නැත්නම් linux අලුතින් install කලා නම් අමතර software එකින් එක install කරන එක කරදර වැඩක් නිසා ඕනි කරන හුගක් software එක click එකකින් install කර ගන්න පුළුවන් website එකක් ගැන තමයි අද ලියන්නේ.

මේ Ninite site එකට ගිහිල්ලම බලන්න ඕනි කරන software ටික select කරලා එක පාරම install කර ගන්න පුළුවන්.

Windows සහ Linux යන දෙකටම වෙන වෙනම ගන්න පුළුවන්.
windows වලට Xp, Vista සහ Windows 7 වලට විතරයි වැඩ කරන්නේ. 
 
windows තියන අය මේ link එකෙන් ගිහින් බලන්න.
 
Linux භාවිතා කරන අය මේ . . . → Read More: ඕනි කරන software එකපාරම install කරන්න

Log In